ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ජනාධිපතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ.
අපේක්ෂකයන් 39 දෙනෙකු තරඟ වදින බැවින් මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කර මුද්‍රණය කෙරෙන දිර්ඝතම ඡන්ද පත්‍රිකාවයි මෙලෙස මුද්‍රණය කෙරෙන්නේ.