යළි අරගල කළ හොත් මර්දනය කරන බව ජනපති පවසයි

159 Views
0 Min Read

නැවත අරගලයක් ඇති කළ හොත් එය මර්දනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් ද සිදු නො කරන බවයි.

Share This Article
Leave a comment