සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට සොරුන් ඇතුළු වී පඬුරු රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ .
පොලිස් මුරපොළක් හා පැය 24 ම ක්රියාත්මක CCTV කැමරා 60ක් සවිකර තිබූ පසුබිමක මෙම කොල්ලය සිදුවීම විශේෂත්වයකි
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.