මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
ඒ පසුගිය 16 දිනට අදාළවයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,317ක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර ඊයේ (17) දිනය තුළ කොවිඩ් මරණ 02 ක් ද වාර්තා වී තිබෙන බව සඳහන්.