පිරමීඩාකාර ව්‍යාපාර සම්බන්ධව මහ බැංකුවෙන් නිවේදනයක් !

436 Views
0 Min Read

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

එමෙන්ම මහ බැංකුව විසින් එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සඳහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්…

Share This Article
Leave a comment