කැලණියට නව උපකුලපතිනියක් !

288 Views
0 Min Read

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා පත්කර තිබේ.

ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.

අගෝස්තු මස 24 වනදා සිට වසර 03ක කාලයක් සඳහා අදාළ පත්වීම බලාත්මක වෙයි.

Share This Article
Leave a comment