හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඔහුට හෙට (2) දිනයේ පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි.
Sign in to your account