ජනපති සටනට එක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් දැනුම්දෙයි !

793 Views
0 Min Read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත්වන බව අද නිල වශයෙන් (27) ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘එක්ව ජයගමු’ මැතිවරණ රැලියේදීයි.

මෙම රැලියේදී ස.ජ.බ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් ඔහු හා එක්වුණා.

Share This Article
Leave a comment