මරදාන පොලීසියේ ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විරෝධතාව වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙනි.
ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,