පෙළපාලි සහ පාගමන් යාම තහනම් !

1.4k Views
0 Min Read

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7ක් යනතුරු  වාහන පෙළපාලි සහ පාගමන් පැවැත්වීම තහනම් බව පොලිසිය පවසනවා.

ඒ අනුව කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This Article
Leave a comment