මහජන සේවා කඩිනම් කරන්න කම්කරු අමාත්‍යාංශයෙන් වට්ස්ඇප් අංකයක්!

282 Views
1 Min Read

ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

070 722 787 7 යන අංකය මගින් ඒ අනුව කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් ජනතාවගෙන් ඉදිරිපත් වන ලිපි සම්බන්ධයෙන් ඒ අනුව කඩිනම් ප්‍රතිචාර දක්වන බව සඳහන්.

ජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමටත් නිළධාරීන්ගේ කාලය කළමනාකරණය කරගැනීමේ පහසුව සඳහාත් මෙම වට්ස්ඇප් අංකය හදුන්වා දී ඇති බව කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ.

Share This Article
Leave a comment