චන්ද්‍රිකාගේ දේශපාලන ස්ථාවරත්වය දැනුම් දෙයි !

959 Views
0 Min Read

මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා තිබෙනවා.

ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව ද එම නිවේදනයේ සඳහන්.

විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.

Share This Article
Leave a comment